තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා IDH රෝහලෙන් පිටව යයි

Sunday, 29 March 2020 - 16:50

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+IDH+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා අද පස්වරුවේ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව අද දිනයේ ආසාදිතයන් දෙදෙනෙකු මෙලෙස රෝහලෙන් පිටව ගියා.

දැනට කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු සුවය ලබා තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories