පාස්කු ඉරිදා මඩකලපුව - සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ප්‍රවාහනය කළ සහ ඔහු මෙහෙය වූ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ මොහු කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරු ද මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
පසුගිය වසරේ අප්‍රේල් 21 වන දා මෙරට දේවස්ථාන 3කට සහ ප්‍රධාන පෙළේ හෝටල් 3ක් ඇතුළු ස්ථාන 8කදී පිපිරීම් 9ක් සිදුවුණා.
මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පාස්කු ඉරු දින දේව මෙහෙයට එක්ව සිටි 26 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.

Follow US
Most Viewed Stories