තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි - මුළු සංඛ්‍යාව 117 දක්වා ඉහළට

Sunday, 29 March 2020 - 19:56

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+117+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අංගොඩ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන් හලාවත සහ රත්නපුර යන රෝහල්වලිනුයි වාර්තාවී ඇත්තේ. ඒ අනුව මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ සුවය ලබා රෝහලෙන් පිටව ගිය අතර, ඒ අනුව දැනට වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 11ක්.

මීට අමතරව තවත් 117 දෙනෙකු සෞඛ්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories