ලංකාවේ දෙවන කොරෝනා මරණයත් වාර්තාවෙයි

Monday, 30 March 2020 - 18:52

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මීගමුව මහරෝහලේදී පුද්ගලයෙකු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම රෝහලේ අධ්‍යක්ෂවරිය කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.

ඔහු පසුගිය දා පෞද්ගලික රෝහලක සිට මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට දී මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 2 දක්වා ඉහළ යනවා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories