බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ 36,000 කගේ සේවය තාවකාලිකව අත්හිටුවීමේ සූදානමක්

Thursday, 02 April 2020 - 8:24

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+36%2C000+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලොව පුරා කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් බි්‍රතාන්‍ය ගුවන් සේවයේ සේවකයන් 36,000ක සේවය තාවකාලිකව අත්හිටුවීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

ඒ සම්බන්ධයෙන් ගුවන් සමාගමේ වෘත්තිය සමිති සහ බලධාරීන් මේ වනවිට සාකච්ඡා පවත්වන අතර, දෙපාර්ශවය අතර එකගතාවකට පැමිණීමෙන් පසුව බි්‍රතාන්‍ය ගුවන් සමාගමේ සියයට 80 කගේ රැකියා තාවකාලිකව අත්හිටවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories