ඉරානයේ මියගිය සංඛ්‍යාව ප්‍රකාශිත ගණනට වඩා වැඩි බවට ප්‍රකාශයක්

Thursday, 02 April 2020 - 9:17

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉරානයේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය ගණන දැනට ප්‍රකාශිත ප්‍රමාණයට වඩා වැඩි බවට විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

මේ වනවිට ඉරානයෙන් වෛරසය ආසාදනය වූ 3,036 දෙනෙකු මියගොස් ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 47,593ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories