ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට

Thursday, 02 April 2020 - 21:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්වුණා.

එම මරණයත් සමඟ මෙරටින් වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ යනවා.

මෙලෙස මියගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories