උදයංග වීරතුංගට ඇප

Friday, 03 April 2020 - 14:18

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනාවලට අදාළව අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද ඇප මත මුදාහැරුණා.

ඒ අනුව, රුපියල් ලක්ෂ 25ක මුදල් ඇපයක් සහ ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

ඔහුට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ලබන 24 වනදා දක්වා කාලය ලබාදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories