දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 3ක් වැසේ

Saturday, 04 April 2020 - 16:01

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදිරි දින තුනේ වසා තැබීමට තීරණය කළ බව එහි වෙළඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල පවසනවා.

පසුගිය දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් ජනතාව ගැවසීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි ඔහු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories