සංචාරක නිකේතනයක නාන කාමරයක් තුලින් මතු වූ මත්පැන් ස්කාගාරය (වීඩියෝ)

Saturday, 04 April 2020 - 16:40

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇල්ල, කුඹල්වෙල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නාන කාමරයක් තුළ ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වැටලීමට බණ්ඩාරවෙල පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරී සමත්ව තිබෙනවා.

එහිදී ලීටර් දහසේ ජල ටැංකියක සකසන ලද ගෝඩා ලීටර් 700ක් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගැනුණා.

මෙහිදී අදාල සංචාරක නිකේතනයේ හිමිකරු, ඔහුගේ බෑණා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔවුන් බණ්ඩාරවෙල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories