කිරිබත්ගොඩ පෞද්ගලික මූල්‍යායතනයක හදිසි ගින්නක්

Sunday, 05 April 2020 - 10:00

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
කිරිබත්ගොඩ - ගාල හන්දිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍යායතනයක ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

කිරිබත්ගොඩ පොලීසිය සහ ගම්පහ නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිිසිවක් සිදුව නොමැති අතර, හානි වූ දේපළ සම්බන්ධයෙන් මෙතෙක් තක්සේරු කර නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories