කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ගින්නක් (වීඩියෝ)

Sunday, 05 April 2020 - 11:55

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩා කිරීමේ ස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද උදෑසන 11.00ට පමණ ගිනන් හට ගෙන ඇති බව වාර්තා වෙන්නේ.

ගින්නෙන් සිදුව ඇති හානිය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව අප වාර්තාකරු පවසන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories