අස්ගිරි පාර්ශවයෙන් ජනතාව වෙත ඉල්ලීමක්

Sunday, 05 April 2020 - 13:35

%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලබන 7 වනදාට යෙදී ඇති, බක් පුරපසලොස්වක පොහොය දිනයේ ආගමික වතාවන් සිය නිවෙස්වලට වී සිදුකරන ලෙස අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්, සමස්ත බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ මහනුවරදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories