ඇඳිරි නීතිය උල්ලංගණය කළ 15,273 ක් අත්අඩංගුවට

Monday, 06 April 2020 - 19:31

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+15%2C273+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කරමින් කටයුතු කළ පුද්ගලයින් 307 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පසුගිය මාර්තු 20 වන දා සිට මේ දක්වා කාලය තුළ දී ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 15,273න් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, අද සිට අප්‍රේල් 10 සිකුරාදා දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories