කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් වන අතර ජර්මනියේ සංචාරයක යෙදී සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.
ඒ අනුව මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළ යනවා.

Follow US
Most Viewed Stories