විදුලිබිල ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය දීර්ඝ කරයි

Thursday, 09 April 2020 - 9:39

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA++%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොරෝනා ව්‍යාප්තිය පැතිර යාම වැළැක්වීම යටතේ රජය ගෙන යන වැඩපිළිවෙල සමඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබාදී තිබූ සහන කාලය ලබන 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ රට තුළ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිට පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීමට නොහැකිවී ඇති බවයි.

එම නිසා බිල්පත් ගෙවීමට නොහැකි වුවද විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි විදුලිබල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories