බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරියගෙන් එරට සංචාරකයින්ට අවවාද

Friday, 10 April 2020 - 15:21

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය සේරා හල්ටන් බ්‍රිතාන්‍ය සංචාරකයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අවවාදයක් සිදුකර තිබෙනවා.

ඇය සඳහන් කරන්නේ සිය රජයේ උපදෙස් අනුව, නැවත සංචාරකයින් බ්‍රිතාන්‍ය බලා යාමට කටයුතු කළ යුතු බවයි.

වානිජ ගුවන් ගමන් ක්‍රියාත්මක හෙයින් සංචාරකයන්ට නැවත එම ගුවන් යානා මගින් බ්‍රිතාන්‍ය වෙත යන ලෙසටයි ඇය දැනුම් දී ඇත්තේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියට පිවිස සංචාරක උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසට මහකොමසාරිස්වරිය දන්වා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories