රියදුරු වැරදිවලට අද සිට ලකුණු.

Tuesday, 01 January 2013 - 7:42

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

රියදුරු වැරදිවලට ලකුණු ලබාදී රිය බලපත්‍ර අත්හිටුවීම හෝ අවලංගු කිරීම අද (01) සිට ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර සඳහන් කළේ විනයගරුක රියදුරන් බිහි කිරීම සඳහා මෙම ලකුණු ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක බවයි. ඒ යටතේ බීමතින් රිය පදවන රියදුරන්ට සහ මාරක රිය අනතුරු සිදුකරන රියදුරන්ට එරෙහිව මෙම ලකුණු ක්‍රමය පළමුව ක්‍රියාත්මක කරනු ඇති. එක් වැරැද්දකට එක් ලකුණ බැගින් ලකුණු 24ක් ලබාගත් අවස්ථාවේදී රියදුරු බලපත්‍රය අත්හිටුවීමට නියමිතයි. ඒ පිළිබද වැඩිදුරටත් පැහැදිලි කරන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා.

[MP3]s50561[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories