අභියෝගවලට සියලූ පක්ෂ එක්ව කටයුතු කරමු. - දේශහිතෛෂීන්.

Tuesday, 01 January 2013 - 12:58

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.+-+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A.

2013 වර්ෂය ශ්‍රී ලංකාවට අභියෝගාත්මක වර්ෂයක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා. ලබන මාර්තු මස ජිනිවා නුවර මානව හිමිකම් සැසියට ගෙන එන ලංකාවට එරෙහි යෝජනාවන්ට පක්ෂ භේදයකින් තොරව විරෝධය දැක්වීමට පෙළ ගැසිය යුතු බවයි එම ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 
[MP3]s50587[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories