සියලූ පුරවැසියන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඇතැයි ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්.

Tuesday, 01 January 2013 - 18:43

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

රජය, සෑම පුරවැසියෙකුගේම අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. කොළඹ මහ නගර සභාවේ අද පැවති උත්සවයක් අමතමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජනතාවට තාවකාලික අපහසුතා ඇතිවන බවයි.

[MP3]s50613_1[/MP3]

රටේ සංවර්ධන ව්‍යාපෘති ඉතාමත් කඩිනමින් අවසන් කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළා.
 
[MP3]s50613_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories