අගවිනිසුරුවරියගේ පෙත්සම බල රහිත කරන්නැයි තවත් පෙත්සමක්.

Thursday, 03 January 2013 - 7:48

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව අගවිනිසුරුවරිය විසින් ගොනු කළ පෙත්සම බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ තවත් පෙත්සමක් අද අභියාචනාධිකරණයේදි සලකා බැලීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් දොන් චන්ද්‍රසේන වීරසේකර විසින් අභියාචනාධිකරණය හමුවේ ඊයේ මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ මස 10 සහ 11 යන දිනවල මෙම තේරීම් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories