අගවිනිසුරුවරියගේ පෙත්සම අභියාචනාධිකරණයේදී අද විභාගයට.

Thursday, 03 January 2013 - 7:59

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7.


 
දෝෂාභියෝග චෝදනා විමර්ශණය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණයේදී සළකා බැලීමට නියමිතයි. ඒ අභියාචනාධිකරණ සභාපති ශ්‍රී ස්කන්ධරාජා, අනිල් ගුණරත්න සහ ඒ.ඩබිලිව්.ඒ. සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories