දෝෂාභියෝගය ගැන තවත් කථා.

Thursday, 03 January 2013 - 8:16

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F.


අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ මෙන්ම තවදුරටත් විවිධ අදහස් පළවෙමින් පවතිනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ අධිකරණයේ ගෞරවය රැකෙන පරිදි අගවිනිසුරුවරිය වහා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

[MP3]s50706_1[/MP3]                              

කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එක්සත් සමාජවාදී පක්ෂයේ ලේකම් සිරිතුංග ජයසූරිය කියා සිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සියළුදෙනා ඒකරාශී විය යුතු බවයි.

[MP3]s50706_2[/MP3]                                  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories