වායුගෝලයේ කැළඹිල්ලක්. - යළිත් වැසි.

Thursday, 03 January 2013 - 13:34

%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (03) සිට නැවතත් තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ දිවයිනට නැගෙනහිරට වන්නට වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවයක් මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්.

[MP3]s50734[/MP3]

පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන්වූ පවුල් 1650 කට අයත් පුද්ගලයන් 5284 ක් තවදුරටත් කඳවුරු 33 ක රැදී සිටින බව ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories