ඇමති අනුර යාපාට තර්ජනය කර ඇත්තේ දුරකථන කුටියකින්.

Friday, 04 January 2013 - 7:50

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට දුරකතනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළේ දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව අමාත්‍යවරයාට ඊයේ නිර්නාමික දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ දුරකථන කුටියකින් බවට හෙළිව ඇති බවයි.

 

තමාගේ බිරිඳගේ දුරකථන අංකයට කථා කොට තමන්ට මෙම තර්ජනය එල්ල කළ බව ඊයේ (03) අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

 
[MP3]s50779[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories