ඇමරිකානු හමුදා සිරියානු දේශ සීමාවට.

Saturday, 05 January 2013 - 16:05

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

තුර්කි දේශ සීමාවේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිරියාවේ පවතින ගැටුම් තුර්කිය වෙත ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් සිය සෙබළුන් තුර්කි දේශ සීමාව වෙත යොමු කිරීමට ඇමරිකාව පියවර ගෙන ඇති බවයි. ඇමරිකානු භටයන් දේශ සීමා ප්‍රදේශවල දිගු දුර මිසයිල සවිකිරීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories