ඇමති විමල්ගේ ප්‍රකාශය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ලිපියක්.

Saturday, 05 January 2013 - 18:54

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අර්ථ නිරූපණය පිළිබඳව අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු දක්වමින්. අදාළ නියෝගය පිළිබඳව අමාත්‍ය විමල් වීරවංශ දැක්වූ අදහසයි මේ.

[MP3]s50885_1[/MP3]

මෙම ප්‍රකාශය පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කළා.

[MP3]s50885_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories