වෙඩි ප්‍රහාරයට ලක්ව කැළණිය ප්‍රා.සභාවේ මන්ත්‍රී හසිත මඩවල මියයයි.

Saturday, 05 January 2013 - 20:20

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%A9%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන හසිත මඩවල වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා. මීට ටික වේලාවකට පෙර සිය නිවස ඉදිරිපිට සිටියදීයි ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන එන විටත් මියගොස් සිටි බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories