අධ්‍යාපනයේ සම අවස්ථා නොමැතිවීම නිසා මතුවන ගැටළු පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ පැහැදිලි කිරීමක් කළා. අනුරාධපුරයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ඒ පිළිබඳව කරුණු දැක්වූයේ මෙලෙසයි.
[MP3]s50908_1[/MP3]
විදෙස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකාවේ දරුවන් ඔවුන්ගේ අනාගතය සැලසුම් කරගන්නා ආකාරයත් අමාත්‍යවරයා විස්තර කළා.
[MP3]s50908_2[/MP3]
Follow US
Most Viewed Stories