මැතිසබය.

Wednesday, 09 January 2013 - 7:59

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA.



දිවිනැගුම පනත් කෙටුම්පත ඊයේ (08) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 107 කින් සම්මත වුණා. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 160 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 53 ක් පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, දෙමළ ජාතික සන්ධානය කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිතා කළා. නොවැම්බර් 6 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිවිනැගුම පනත් කෙටුම්පත සංශෝධන සහිතව විශේෂ බහුතරයකින් සම්මත කරගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. දිවිනැගුම පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා තුන්වන වර කියවීමේදී එය වැඩි ඡන්ද 116 කින් සම්මත වුණා. එහිදී පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 43 ක් පමණයි. ඒ පිළිබඳව තොරතුරු ගෙන එන මැතිසබය විශේෂාංගය.

[MP3]s51090[/MP3]

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories