ප්‍රදේශ රැසකට අධික වැසි. වැව් 72 න් 58 ක්ම වාන් දැමේ.

Thursday, 10 January 2013 - 12:43

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A+72+%E0%B6%B1%E0%B7%8A+58+%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A.

දිවයිනට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් වාරි ජලාශ 72 න් 58 ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කරන එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා ජානකී මීගස්තැන්න.

[MP3]s51169_1[/MP3]
 
අද දිනයේදීත් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලට විටින් විට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ අපරභාගයේදී බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වලටත් වැසි ඇතිවිය හැකි බවයි.

[MP3]s51169_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories