අවිස්සාවේල්ල බන්ධනාගාරයෙන් රැඳවියන් 10 ක් පළා යයි.

Thursday, 10 January 2013 - 12:43

%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


 
අවිස්සාවේල්ල බන්ධනාගාර සිර මැදිරියේ රඳවා සිටි රැඳවියන් දසදෙනෙකු අද (10) අලූයම් කාලයේ පළාගොස් තිබෙනවා.  අවිස්සාවේල්ල පොලීසිය සඳහන් කළේ පලාගිය බන්ධනාගාර රැඳවියන් සොයා පරීක්ෂන කටයුතු ආරම්භ කර ඇති බවයි. බන්ධනාගාරයේ ආරක්ෂාවට රඳවා සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුට පහරදී එම රැඳවියන් පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. මෙම බන්ධනාගාරයේ රඳවා සිටි මුළු රැඳවියන් ගණන 13 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories