දෝෂාභියෝග ඡන්ද විමසීම අද.

Friday, 11 January 2013 - 7:54

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායකට එරෙහි දෝෂාභියෝග විවාදයේ දෙවන දිනය අදයි. අද (11) පස්වරු 1 ට පාර්ලිමේන්තුව ආරම්භ වී දෝෂාභියෝග විවාදය පැවැත්වීමෙන් පසුව පස්වරු 6.30 ට මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීම සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විවාදය ඊයේ(10)  පස්වරුවේ ආරම්භ කෙරුණේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් දේෂාභියෝග වාර්තාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෙම වාර්තාව අද(11) පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.
 
[MP3]s51213[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories