වම බෙදී නැතැයි ඇමති වාසු කියයි.

Sunday, 13 January 2013 - 7:26

%E0%B7%80%E0%B6%B8+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ආණ්ඩුව නියෝජනය කරන වාමාංශික පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු දෝෂාභියෝග වාර්තාවට ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා. මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර සහ චන්ද්‍රසිරි ගජධීර යන අමාත්‍යවරුන් ඒ අතර සිටීමද විශේෂත්වයක්. වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා එහිදී යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා. මෙම ක්‍රියාවලිය තුළින් ආණ්ඩුවේ වාමාංශික පක්ෂ අතර දෙකඩවීමක් සිදුවී ඇත්දැයි හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් විමසීමක් කළා.
 
[MP3]s51323[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories