විනිසුරුවරුන්, ජනපති හමුවේ.

Sunday, 13 January 2013 - 13:23

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එමෙන්ම අද දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත බවයි ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළේ. දෝෂාභියෝග යෝජනාව අතරතුර පැවති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහා සභා වාරයකදී යෝජනා 3 ක් ද සමම්ත කර ගත්තා. ඉන් එක් යෝජනාවක් වූයේ අපක්ෂපාතී පරීක්ෂණයකින් තොරව අගවිනිසුරුවරිය ඉවත් කළහොත් නව අගවිනිසුරුවරයා හෝ අගවිනිසුරුවරිය ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පිලිනොගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories