තවත් ශ්‍රී ලාංකිකයෙකුට මරණ දඩුවම.

Monday, 14 January 2013 - 13:16

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8.



පිහි ඇණුමක් සිදුකර ඉන්දීය ජාතිකයෙකු ඝාතනය කළ තවත් ශ්‍රී ලාංකිකයෙකුට කටාර් අධිකරණයක් විසින් මරණ දඩුවම ලබාදී තිබෙනවා. වෙන්ගඩසාලම් සුදේශ්කාර් නැමති මෙම ශ්‍රී ලාංකිකයා ඉන්දීය ජාතිකයා පිහියෙන් ඇන ඝාතනය කර ඇත්තේ 2011 වර්ෂයේදියි. මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ට කටාර් රියාල් ලක්ෂයක මුදලක් ලේ වන්දි ලෙස ඉල්ලා තිබුණද කටාර් අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories