නව අගවිනිසුරු වැඩ භාරගනියි.

Tuesday, 15 January 2013 - 13:55

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92.

නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද දහවල් දිවුරුම් දුන් මොහාන් පීරිස් මීට ටික වේලාවකට පෙර සිය ධුරයේ වැඩ භාර ගත්තා. ඒ, කොළඹ අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පිහිටි අගවිනිසුරු කාර්යාලයේදියි. ශ්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරුවරයා ලෙස ඔහු අද දහවල් 12.37 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

[JPG]s51483_1[/JPG]

[JPG]s51483_2[/JPG]

[JPG]s51483_3[/JPG]

[JPG]s51483_4[/JPG]

[JPG]s51483_5[/JPG]

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories