හිටපු අගවිනිසුරුවරිය නිල නිවසින් ඉවත්වෙයි.

Tuesday, 15 January 2013 - 19:09

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


දෝෂාභියෝග යෝජනාවක් මගින් ධුරයෙන් ඉවත් කළ හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අද තම නිල නිවසෙන් පිටත්ව ගියා. කොළඹ 7  විජේරාම මාවතේ පිහිටි අගවිනිසුරු නිල නිවසින් ඇය පිටත්ව ගියේ පස්වරු 5.30 ට පමණයි. එහිදී රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශයක් කළ හිටපු අගවිනිසුරුවරිය.

[MP3]s51489_1[/MP3]                

ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ධුරයට පත් පළමු කාන්තාව වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝග ක්‍රියාවලියක් අඛන්ඩව ක්‍රියාත්මක වී ඉවත් කළ පළමු අගවිනිසුරුද වනවා.
 
[MP3]s51489_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories