ඉදිරියේදී මිශ්‍ර පාසල් පමණයි.

Wednesday, 16 January 2013 - 7:28

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.

ජාති, ආගම්, ලිංග භේදයකින් තොරව ඉදිරියේදී මිශ්‍ර පාසල් පමණක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙමගින් සමාජයට සහ සිසුන්ට වැදගත් මෙහෙවරක් වන බවයි. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඊයේ (15) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

[MP3]s51503_1[/MP3]

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන.
 
[MP3]s51503_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories