අගවිනිසුරුවරියට එරෙහිව පැවති දෝෂාභියෝගයේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් සහ නව අගවිනිසුරුවරයා පත්කිරීම පිළිබඳව මෙරට සිටින විදේශ තානාපතිවරුන් ඇතුළු මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සහ සමාජීය යන ක්ෂෙත්රයන්හි වර්තමාන තත්ත්වයද එහිදී දැනුවත් කළ බවයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
[MP3]s51561[/MP3]
Follow US
Most Viewed Stories