වැලිඅමුණුට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ.

Thursday, 17 January 2013 - 19:28

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

නීතීඥ ජේ.සී. වැලිඅමුණට එල්ල වූ බව කියන මරණ තර්ජන පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි ප්‍රකාශ කළා.

 

නීතීඥවරයාට එල්ල වී ඇති බව කියන තර්ජන සම්බන්ධයෙන් අද (17) පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද අදහස් පළ කළා.

 

[MP3]s51598_1[/MP3]          

 

ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ ද යන්න හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩිගෙන් කළ විමසීමට ඔහු දැක්වූ ප්‍රතිචාරයයි මේ.

 

[MP3]s51598_2[/MP3]    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories