රුපියල් මිලියන 263 ක එන්.ජී. ඕ. වංචාවක් - 14 ක් අල්ලයි.

Thursday, 17 January 2013 - 18:56

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+263+%E0%B6%9A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A2%E0%B7%93.+%E0%B6%95.+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+14+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

රාජ්‍ය නොවන සංවිධාන දෙකක නමින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් යොදාගෙන මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 14 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළේ රුපියල් මිලියන 263 ක මුදලක් ඔවුන් මෙලෙස වංචා කර ඇති බවයි. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම පිරිස රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් ලබා ගන්නා මුවාවෙන් අන්තර්ජාලය හරහා විදේශ රටවලින් මෙලෙස මුදල් වංචා කර ඇති බවයි දැනට අනාවරණය වී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories