දික් ඕවිට ධීවර වරාය ජනපති විවෘත කෙරේ.

Friday, 18 January 2013 - 11:16

%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%95%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.



දකුණු ආසියාවේ විශාලතම ධීවර වරාය වන දික් ඕවිට ධීවර වරාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (18* පෙරවරුවේ විවෘත කෙරුණා. රුපියල් කෝටි 901 ක වියදමින් ඉදිවූ මෙම ධීවර වරාය සඳහා නෙදර්ලන්ත රජයෙන් ලබාදී ඇති මුදල රුපියල් කෝටි 765 ක්. ඊට අමතරව ලක් රජය රුපියල් කෝටි 136 ක ප්‍රතිපාදන මෙම වරාය ව්‍යාපෘතිය සඳහා වැය කර තිබෙනවා. දික් ඕවිට ධීවර වරාය හෙක්ටයාර 19.8 ක් පුරා විහිදී පවතිනවා. එහි වරාය තටාකාංගණය හෙක්ටයාර 11.7 ක්. අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම ධීවර වරායෙහි බහුදින සහ එක්දින ධීවර යාත්‍රා 450 කට නැංගුරම් පහසුකම් සහිතයි. වර්ග මීටර 350 කින් යුත් මත්ස්‍ය සැකසුම් ඒකක 3 ක්ද මෙම වරායෙහි ස්ථාපිත කර ඇති අතර ඒවා අතිනවීන ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විතයි.

 

Èla´úg ëjr jrdh ckm;s újD; flf¾'

 

ol=Kq wdishdfõ úYd,;u ëjr jrdh jk Èla´úg ëjr jrdh ckdêm;s uyskao rdcmlaI uy;d w;ska wo ^18& fmrjrefõ újD; flreKd' remsh,a fldaá 901 l úhoñka bÈjQ fuu ëjr jrdh i|yd fko¾,ka; rcfhka ,nd§ we;s uqo, remsh,a fldaá 765 la' Bg wu;rj ,la rch remsh,a fldaá 136 l m%;smdok fuu jrdh jHdmD;sh i|yd jeh lr ;sfnkjd' Èla´úg ëjr jrdh fylaghdr 19'8 la mqrd úys§ mj;skjd' tys jrdh ;gdldx.Kh fylaghdr 11'7 la' w;s kùk myiqlïj,ska iukaú; fuu ëjr jrdfhys nyqÈk iy tlaÈk ëjr hd;%d 450 lg kex.=rï myiqlï iys;hs' j¾. ógr 350 lska hq;a u;aiH ieliqï tall 3 lao fuu jrdfhys ia:dms; lr we;s w;r tajd w;skùk cd;Hka;r uÜgfï myiqlïj,ska iukaú;hs'

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories