ඇමරිකානු තානාපතිනියට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරු.

Friday, 18 January 2013 - 12:59

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ දෝෂාභියෝග ක්‍රියාවලිය මෙරට ආයෝජන කෙරෙහි බලපෑ හැකි කරුණක් බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවේදී මුලින්ම කියවුනු එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති මිචෙල් සිසොන් යලි අවධාරණය කළේ වාණිජ මණ්ඩලය විසින් මාතර සංවිධාන කර තිබූ උත්සවයකදීයි.

[MP3]s51655_1[/MP3]

මේ අතර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව පාඨමාලාවේ  සහතික ප්‍රදානෝත්සවයට අද කොළඹදී එක්වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් තමන්ගෙන් විමසන්නේ වෙනත් කරුණක් පිළිබඳව බවයි.

[MP3]s51655_2[/MP3]

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එල්ල කළ හැකි බලපෑම් සහ ඊට දැක්විය හැකි ප්‍රතිචාර පිළිබඳව ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී හෙළිදරව් කළා.

[MP3]s51655_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories