ශ්‍රී ලංකාවට අභියෝග ඇයි ? - ආරක්ෂක ලේකම්.

Saturday, 19 January 2013 - 7:30

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.

යුද්ධය අවසන් කළත් සංවර්ධනය කරා යන ගමනේදී රජයට අභියෝග රැසකට මුහුණදීමට සිදුවී ඇතැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කොළඹ ඊයේ (18) පැවැති ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.


[MP3]s51692_1[/MP3]

වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවූ කරුණක් පිළිබදව ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

[MP3]s51692_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories