හාන්සි පුටුවේ සිට ආණ්ඩු මාරු කළ නොහැකියි. විපක්ෂ නායකවරයා.

Sunday, 20 January 2013 - 7:23

%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F.


 හාන්සි පුටුවේ සිට ආණ්ඩුව මාරු කළ නොහැකි බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. කැස්බෑව ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට පිළියන්දල - දම්පේ ප්‍රදේශයේදී එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ සටන් පාඨවලින් පමණක් ආණ්ඩුව පරාජය කළ නොහැකි බවයි.

 
[MP3]s51744[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories