විදුලිබල මණ්ඩලය ගන්ධබ්බ යුගයක - ඇමති චම්පික.

Wednesday, 23 January 2013 - 7:37

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A.

විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ අදහස් පළවුණා. ඇතැම් පුද්ගලයින් සඳහන් කළේ විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් අමාත්‍යාංශය රජයට පාඩු ගෙන දෙන ආයතන බවයි.

කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික සඳහන් කළේ විදුලිබල මණ්ඩලය ගන්ධබ්බ යුගයක පවතින බවයි. විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් ඇතමුන් ඉදිරිපත් කරන මත පිළිබඳව ද ඔහු මෙහිදී අදහස් පළකළා.


[MP3]s51934_1[/MP3]

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

[MP3]s51934_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories