යුද්ධයෙන් පසු පාර්ලිමේන්තුවෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් නැහැ. - රනිල්.

Wednesday, 23 January 2013 - 12:42

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

යුද්ධයෙන් පසු තේරී පත්වු පාර්ලිමේන්තුව රටේ ප්‍රධාන ප්‍රශ්නවලට මෙතෙක් විසඳුම් ලබාදී නොමැති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ අද පැවති යොවුන් පාර්ලිමේන්තුවේ අවසන් සැසිවාරයේ විශේෂ දේශනයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. 1983 දී මෙරට පළමු යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස යොවුන් පාර්ලිමේන්තුව බිහිකළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (23) එහි විශේෂ දේශනයකට සහභාගී වීම විශේෂත්වයක්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා.

[MP3]s51970[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories