ලංවිම ලෙකෝ කළමනාකාරිත්වයේ වෙනසක්.

Wednesday, 23 January 2013 - 12:57

%E0%B6%BD%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B8+%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.



ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොතබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා. ඒ, බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (22) පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලෙකෝ ආයතනයේ කළමනාකාරීත්වයේ වෙනසක් සිදුකිරීමටද තමන් මෙම වසරේදී කටයුතු කරන බවයි.

[MP3]s51976_1[/MP3]

කෙසේ වෙතත්, පසුගියදා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික අංශය සමග තරග කිරීමට සූදානම් විය යුතු බවයි.

[MP3]s51976_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories