දෝෂාභියෝගය ගැන පාර්ලිමේන්තුවේ මත 4 ක්.

Wednesday, 23 January 2013 - 18:44

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD+4+%E0%B6%9A%E0%B7%8A.

හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මත 4 ක් ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද කියා සිටියා. ඒ පළමු යොවුන් පාර්ලිමේන්තුවේ අවසන් සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින්.

මහරගම ශ්‍රී ලංකා යූත් ප්‍රධාන ශාලාවේදී පැවති යොවුන් පාර්ලිමේන්තු අවසන් සැසියට එක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දෝෂාභියෝගය පිළිබඳ ආණ්ඩුවට සහ එක්සත් ජාතික පක්ෂයට මත දෙකක් පවතින බවයි. ආණ්ඩුවේ සිටින වාමාංශික පක්ෂවලට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානයට තවත් මත දෙකක් පවතින බව ඔහු කියා සිටියා.

[MP3]s51990_1[/MP3]                           

එහිදී විපක්ෂ නායකවරයා විපක්ෂයක මූලික පරමාර්ථය සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටියා.
 
[MP3]s51990_2[/MP3]   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories